Thursday 12 December 2013

දී කිරි.... දී කි.....රි ගේනව දීකිරි

සතර දිගන්තය නැවතුනේ ලිවීමට බොහෝ දී ඉතිරිවී තිබියදීය.  දැන් නැවතත් සතර දිගන්තය සතර දිග විහිදා ලිය යුතුය. දැලි පිහියක් සහ දීකිරි හැලියක් අප ඉදිරි පිට  බැබලි බැබලී තිබෙයි. කමුද? බලා හිඳිමුද ? ඔන්න ඔහේ කමු.

6 comments:

  1. කමු පරණේ කමු........ හැබැයි මුට්ටිය බිඳුනෝ...........ත් ඔක්කොම ඉවරයි. එහෙම වෙන්නේ නැහැ.

    ReplyDelete
  2. මේ පාරත් ඉතිං සෑහෙන්න අහගන්න වෙයි... :D

    ReplyDelete
  3. සතර දිගන්තයේ කතා මූණු පොතටත් එකතු කරන්න. සුභ පැතුම්!

    ReplyDelete
  4. ඔබගේ ආගමනය අපට සතුටකි....ලංකාවට පැමිණීමද සතුටකි...සතර දිගන්තයට ජිවය කවමු යළිත්......

    ReplyDelete