Thursday 24 March 2016

නෙළුම් යාය පිපී පිපී රේණු නටාවා!

නෙළුම් යාය බ්ලොග් සම්මාන උත්සවයට සියල්ල සූදානම්.
ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කෙරෙන්නේ ශාලාව ලබාදීම වැනි පහසුකම් කිහිපයක් සැපයීම පමණය. සම්මාන විනිශ්චය සදහා රජයේ කිසිම සම්බන්ධයක් නැත.
මෙවර සම්මාන උත්සවය නැර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඹීමට අපට නොහැකි වීම ගැන ඇත්තේ කනගාටුවකි.
මා ඇතුලු අමාත්‍යංශයේ වැඩි දෙනෙක් එදින සිටින්නේ යාපනයේ බැවිනි.
සම්මාන ලබා ගන්නා බ්ලොග් ලේඛකයන්ට අපගේ සුබ පැතුම්.
සම්මාන උළෙල සාර්ථක කරන්නට නන් අයුරින් දායක වන සියලු දෙනාටමත් අපගේ ස්තුතිය.

9 comments:

  1. // කවදාවත් එකට ඉඳගෙන හමුවෙලා කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් උනේ.//

    කරුණා කරලා මේ '"කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලය'" නම ටික කලින් කියන්න සම්මාන බෙදාගන්නේ කොහොමද කියලා සැමට හිතාගන්න

    ReplyDelete
    Replies
    1. තමාට නැති දෙයක් වෙනකෙකුට ලැබුණාම දුක් වෙන්නම පුරුදු වෙන්න එපා. ටිකක් ධනාත්මකව බලන්නත් හිතන්න.

      Delete
    2. එක්කෙනෙක් එදාට ලයිට් යන්න කියලත් ප්‍රර්ථනා කරලා තිබ්බ..

      Delete
    3. Anonymous24 March 2016 at 06:37

      26 වෙනිදාට
      කොතැන හරි ,
      කෙසේ හරි ,
      කොහොම හරි ,
      කවුරු හරි,
      කාට හරි
      "මන් පොර" වෙයි
      ඉතින් අපට පාන්ද ?

      Delete
  2. නෙලුම්යායට ඉහලින්ම ආශීර්වාදය :)

    මෙවර එතන ඔබ නැති එක නම් ලොකු අඩුවක්..

    ReplyDelete
  3. ගිය පාරට වඩා සෙනග ගොඩක් ඉදී මේපාර

    ReplyDelete
  4. බොහොම ස්තූතියි. ඔබ හෙට සහබාගි නොවීම කණගාටුවට කරුණක්.

    ReplyDelete
  5. ස්තුතියි සියල්ලට , සහභාගීත්වය ලැබුණානම් අගෙයි

    ReplyDelete
  6. දයාබර පරණේ

    පිපෙන්නට වෙර දරන නෙළුම් යායට ඔබ රිවි කිරණ වැනි !!!!

    චන්දිම

    ReplyDelete