tag:blogger.com,1999:blog-4128211746055801783.post999973928279910501..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : අපට අපගේ සිරස්පත අහිමි වුනේ ඇයි ?Anonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4128211746055801783.post-81421458119823257872014-01-17T21:56:02.855-08:002014-01-17T21:56:02.855-08:00///එසේ තිබියදීත් එය පදනම් කොට ගෙන විචාරාත්මක ශාස්ත...///එසේ තිබියදීත් එය පදනම් කොට ගෙන විචාරාත්මක ශාස්ත්රීය සම්ප්රදායක් සංස්කෘතික චින්තන සම්ප්රදායක් අඩුම තරමින් ථෙරවාදී බෞද්ධ සමාජ වල ගොඩ නොනගුනේ ඇයි? අපට අපගේ බුද්ධිමය සිරස්පත අහිමි වුනේ ඇයි? ///<br /><br />බුද්ධාගම ඉන්දියාවෙන් අතු ගෑවිලා යන කොට ඒක එහෙම උනේ ඉන්දියාවේදී බුද්ධාගම මහායාන විදිහට වෙනස් උන හින්දයි කියලා හිතපු හාමුදුරුවරු...ලංකාවේදී ඒක එහම වෙන්න දෙන්න බෑ කියලා හිතලා විකල්ප මතවාද ගේන අයව මිත්යා දෘශ්ටියන් ලෙස බෞතීස්ම කරපු හින්දා....:)))<br /><br />තියරිය ආරක්ශා කරන්න ගිහිල්ලා තියරිම වරද්ද ගෙන වගේයි මට පේන්නේ.....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com