tag:blogger.com,1999:blog-4128211746055801783.post4923691850411928326..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : පැතිර සුගන්දය වෙද මෙහි එය ඔබය හිමී Anonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4128211746055801783.post-70941373888739433102013-05-27T07:46:22.212-07:002013-05-27T07:46:22.212-07:00අතර නතර කතරට වට සුනිල පත
මතුර මතුර නව මඟ පෙත විහිද...අතර නතර කතරට වට සුනිල පත
මතුර මතුර නව මඟ පෙත විහිදි මත
මිතුර දැමූවෙද උගුලා එසියපත
සුතුර යළිත් අරඹනු මිස කුමට ළතකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-55180470786907195332013-05-26T22:16:21.579-07:002013-05-26T22:16:21.579-07:00මොකෝ රස්සාවට කෙලලද.. මම දැක්කා තානාපති සේවයේ වෙනස්...මොකෝ රස්සාවට කෙලලද.. මම දැක්කා තානාපති සේවයේ වෙනස්කම් රාශියක් සිද්ද වෙන්න යනවය කියලා ගොසිප් එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-16025797272854042032013-05-24T11:37:33.393-07:002013-05-24T11:37:33.393-07:00කියවමින් සිටියා
ඔබ නතරකලා
මට මතක් වෙනවා දිවයිනට ල...කියවමින් සිටියා
ඔබ නතරකලා
මට මතක් වෙනවා දිවයිනට ලියා නතර කල දවස........
midumahttps://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-45602718809037609392013-05-24T10:27:31.109-07:002013-05-24T10:27:31.109-07:00සතර දිගත විහිදුනු අතු පතර මත
නිතර පිපුණු නැණමල් ප...සතර දිගත විහිදුනු අතු පතර මත
නිතර පිපුණු නැණමල් පොඩි පොකුරු වෙත
කතුර පැමිණ කැපුවා දෝ ලියන අත
අතරමග නතරවන හැටි දුකකි මිත Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-20559089045852733422013-05-24T04:44:16.618-07:002013-05-24T04:44:16.618-07:00අනිවා නැවත කඩිනමින් එන්න ඔබේ බ්ලොගය බ්ලොග් අවකාශයට...අනිවා නැවත කඩිනමින් එන්න ඔබේ බ්ලොගය බ්ලොග් අවකාශයට සියපතක් වැනියsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com