tag:blogger.com,1999:blog-4128211746055801783.post4418835827364365303..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : ලියා එවන්න නම් එපා! එපා!! එපා!!! Anonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4128211746055801783.post-35217994822486485542013-03-04T14:49:08.079-08:002013-03-04T14:49:08.079-08:00වරක් කුමරතුඟුවන් පැමිණි රැස්වීමකදී ඇකාරය ගැන උපහාස...වරක් කුමරතුඟුවන් පැමිණි රැස්වීමකදී ඇකාරය ගැන උපහාසයෙන් කතාකරමින් "මට නම් ඔය දෙකේ වෙනස් තේරුමක් පෙනෙන්නේ නැහැ"යි කී අයෙකුට ඔහු පිළිතුරු දුන්නේ එක අතක් මේසය මත වූ පොත මත තබා "මේ අත තිබු පොත" අනෙක් අත්ල මතට පොතක් ගෙන "මේ අතැ තිබු පොත" කියා බව අසා තිබේ.Sachinhttps://www.blogger.com/profile/17677370859624215327noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-75127275266713967892013-03-01T04:39:35.018-08:002013-03-01T04:39:35.018-08:00good one!good one!Anonymoushttps://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-4146819574261996942013-02-28T19:17:04.105-08:002013-02-28T19:17:04.105-08:00මමත් ඒ වගේම එකක් ලියන්නම්කෝ. ඔන්න දිනක් මේ හෙළ හවු...මමත් ඒ වගේම එකක් ලියන්නම්කෝ. ඔන්න දිනක් මේ හෙළ හවුලේ රැස්වීමක් තිබ්බලු. මාතෘකාව එකම පදයේ කවි. කුමරුතුඟුවන් එහෙම කවි හදන්න හැකියි කියා කියද්දී එක් කාන්තාවක් අභියෝගයක් කළාලු. උදාහරණයක් කියන්න කියා.

එතුමා මේ කත දිහා බලා එක් විටම මෙහෙම කිව්වලු,

අ නේ
ප නේ
ත නේ
පෙ නේ
කියලා. මොකද ඇය හැද සිටියේ කර පළල් හැට්ටයක්ලු. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com