tag:blogger.com,1999:blog-4128211746055801783.post3290462457487387991..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : එළුවෙක් දෙන්නයි මං ආවේ!Anonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4128211746055801783.post-82764724641981108132013-03-04T14:57:42.103-08:002013-03-04T14:57:42.103-08:00ගැටලුව සරලද සංකීර්ණද දෙන්න ඕනේ උත්තරේ සරලද සංකීර්...ගැටලුව සරලද සංකීර්ණද දෙන්න ඕනේ උත්තරේ සරලද සංකීර්ණද කියන එක නොවෙයි මෙතන ප්‍රශ්නේ. විසඳගන්න ඕනෙද නැද්ද කියන එක. කොහොම වුනත් කෝඳුරු තෙල් හත්පට්ටෙයි ටිකකුයි ඕනේ වෙන විසඳුමකට වඩා සරල විසඳුමක් වැදගත් වෙයි ගැටලුවට ඇත්තටම මුහුණ දෙන මිනිස්සුන්ට.Sachinhttps://www.blogger.com/profile/17677370859624215327noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-81813129545431869892013-03-02T07:26:55.613-08:002013-03-02T07:26:55.613-08:00කරු,
තුති මේ කාරිය පටන්ගත් එකට. හිතුන දේවල්...
(1)...කරු,
තුති මේ කාරිය පටන්ගත් එකට. හිතුන දේවල්...
(1) ලංකාවෙ ගණිත මහාචාර්ය වරුන්ටත් ගණිතය ගැන විශ්වාසයක් නෑ. ඒ අතින් අපි අ නාථ යි.
(2) තවත් ගණන් කාරයො කට්ටියක් අතින් පයින් දැලි පිහියෙන් ගණන් හදන ආචාර්ය වරු. ඒ ගොල්ලට මේ කතාව එළුවො දාල කිව්වට නම් තේරෙන එකක් නෑ. ඒ.කේ 47 හරි ටී 56 හරි ලැම්බෝගිනි කාර් හරි අරගෙන කතාව නවීකරණය කළොත් චූට්ටක් විතර වදීවි මොළේ ඇති තැනකට.
(3) ඉස්සර වෙච්චි දේවල් හැටියට අපි තාම බයයි අර පිට මනුස්සයගෙ එළුව හාමුකරගෙන ප්‍රශ්නෙ විසඳන්න. මොකද එහෙම කරන්න ගිය හැම වෙලාවෙම අපට ඉතුරු උනේ එළුබෙටි විතරයි. ඊට වඩා අපි කැමතියි අර මහදැනමුත්ත කළා වගේ එළුවත් මරල මුට්ටියත් බිඳගන්න. මොකද ඒක මොනා නැතත් දේශීය විසඳුමක්. දැන් ජිනීවා වල පෙන්නනවනෙ නාට්‍යයක්...!
(4) සංකීර්ණ ප්‍රශ්නවලට සරල පිළිතුරක් තියෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න බැරි තරමට අපේ සාමාන්‍ය ජනතාව අති සංකීර්ණයි. මේක මට වඩා ඉතා හොඳින් කරු දන්නවායි මගේ අදහස. ඒක නිසා මේ විසඳුම මෙහෙම නැතුව බොහෝම සංකීර්ණ විදිහට, අඩුම ගණනේ බරපතල වචන වලින් හරි පරණ රජකාලෙ නං ටිකක් අවුණල හරි 'අර යටගිය දවස බරණැස් නුවර බඹදත් නම්' කියල හරි පටන් අරගෙන ලිව්වොත්.... ?

හිතුණ දේ හිතුණ විදිහෙන් ම ලියපු එක ගැන අමනාපයක් නැතිය හිතනවා.

ජය.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-45634555301905379412013-03-01T08:32:51.330-08:002013-03-01T08:32:51.330-08:00ලංකාවේ ඉන්න මිනිසුන්ට ශ්‍රී ලාංකික කියන එක වැටහෙන ...ලංකාවේ ඉන්න මිනිසුන්ට ශ්‍රී ලාංකික කියන එක වැටහෙන තුරු මේක ගොඩ දාන්න බැහැ. එක එක අන්තවාද නිසා වෙනත් අන්තවාද යැපෙනවා.

මම ඔය ශ්‍රී ලාංකික කියන වචනේ කිව්වා ගමන් බොහෝ දෙනෙක් හෙන විරෝධයක් දාගෙන එනවා. මේක මහා අසමසම මනක්කල්පිත එකක් නොවේ. අතිශයින් සාමාන්‍ය, කැනේඩියානු, ඕස්ට්‍රේලියානු, ඇමරිකානු, බ්‍රිතාන්‍ය වගේ සංකල්පයක්.

එතනින් පහල ඒවා සංස්කෘතික මට්ටමෙන් එහාට අනන්‍ය වෙන්න ඕනේ නැහැ. කිසිවක් වෙනකකට වඩා සුවිශේශි වෙන්නත් ඕනේ නැහැ.

ප්රශ්නය උදාහරණයට වඩා සංකීර්ණයි කියන මතයට එකඟයි.
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-62738292592901893622013-03-01T06:50:52.366-08:002013-03-01T06:50:52.366-08:00ලංකාවේ ජාතික ප්රශ්නය මේ එළුවන්ගේ කතාවේ ගණිත ගැටලු...ලංකාවේ ජාතික ප්රශ්නය මේ එළුවන්ගේ කතාවේ ගණිත ගැටලුවට වඩා ගොඩක් සංකීර්ණයි. හැබැයි, දී තිබෙන රාමුවෙන් පිටට ගොස් හිතන්න ඕනෑය කියන එක මේ කතාවෙන් ගන්න පුළුවන් හොඳම පාඩමයි. ඒත්, ජාතික ප්රශ්නය ගැන අදට අවශ්‍ය වඩා සංයුක්ත අදහස්. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-70010061834574494692013-02-28T20:06:09.459-08:002013-02-28T20:06:09.459-08:00හැමෝම පොදු සංස්කෘතියක් තුළ තමන්ගේ උප සංස්කෘතික අනන...හැමෝම පොදු සංස්කෘතියක් තුළ තමන්ගේ උප සංස්කෘතික අනන්‍යතාවයන් තබාගෙන,අනෙකාගේ සාමාන්‍ය ජීවිතය අවුල් නොකරන ලෙස ජීවත් වීමට වගබලා ගන්නවානම් කිසිම ගැටළුවක් නෑ.

ජාති-ආගම්-ලිංග වලට බෙදන්නෙ නැතුව සියලුම පාසල් මිශ්‍ර පාසල් කරනවා නම්, පොදු සංස්කෘතියකට හැමෝම හුරු කරන්න පුළුවන්.

මිනිසුන් බෙදන්න පුළුවන් උපරිමයෙන් බෙදලා පසු කාලයේ දී "සහෝදරයො වගේ" එකට එක්ව ජීවත් වෙන්න යැයි කීම තරම් විහිළුවක් තවත් නෑ. Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-67022555249818195172013-02-28T01:24:28.082-08:002013-02-28T01:24:28.082-08:00ඔබ මේ බ්ලොග් වලට පැමිණීම සතුටකි.ඔබ මේ බ්ලොග් වලට පැමිණීම සතුටකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-29594978103939367172013-02-27T23:29:04.672-08:002013-02-27T23:29:04.672-08:00මේ ගැටළුවට මුල සාමාන්‍ය ඩනතාව නෙමෙයි. ඒ අය ජාති බේ...මේ ගැටළුවට මුල සාමාන්‍ය ඩනතාව නෙමෙයි. ඒ අය ජාති බේදයකින් තොරව ලංකාවේ හැම තැනම සහොදරත්වයෙන් ජීවත් වෙනවා. නැත්නම් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න උත්සහා කරනවා. මේ අතර ගිණි මොලවන්න දරන්නේ රස්සාවට දේශපාලනය කරන ඇත්තෝ. මාළුවට වතුර වගේ මේ අයටත් ප්‍රශ්න නැත්නම් බඩ ගෝස්තරේ හොයා ගන්න බැහැ.midumahttps://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-71526314181630107312013-02-27T22:30:49.630-08:002013-02-27T22:30:49.630-08:00තමන්ගේම මුලධර්මවාදීන්ට ඕනම ජාතියක,ආගමක පිරිස් ඉඩ ද...තමන්ගේම මුලධර්මවාදීන්ට ඕනම ජාතියක,ආගමක පිරිස් ඉඩ දෙනවනම් ඉතින් අනිත් අයට කරදර වෙනවා වගේම තමන්ටත් කරදර වෙන එක නවත්තන්න බැහැ.

මට අධ්‍යාපන ආයතනයකදී මුණ ගැසුණු මුස්ලිම් ජාතික මැලේසියානු තරුණියක් (පියා ශ්‍රී ලාංකික, මව බංගලි, නිත්‍ය පදිංචිය මැලේසියාව) ලංකාවේ ඥාතීන් ළඟට ඇවිත් හිටියේ ඉගෙනුමට, ඇ පදිංචි තායිලන්ත දේශ සීමා ආශ්රිත ප්‍රදේශයේ පවතින අන්තවාදය කාන්තාවන්ට අධ්‍යාපනයට ඉඩ නොදෙන නිසා. පාසැල් අධ්‍යාපනයට පවා ඉඩ නැතිලු.

මේ ළඟදී මැලේසියාවට ගිය විටෙක මට මුණ ගැහුනා මුස්ලිම් ජාතික කුලී රථ රියදුරුවරියක්.ඒ අග නගරයේදී. ඒ නිදහස ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට තිබේ ද ? ජාති භේදයකින් තොරව කාන්තාවන්ට ලංකාවේදී වැඩි අවදානමක් තිබෙන බවත් ඇත්ත.

ඒ වගේ රටවල් අතර වගේම එකම රටේ ප්‍රදේශ වලත් අන්තවාදය වෙනස් වන්නේ පුද්ගලික මත හා අන්ධ අනුගාමිකයින් නිසා.අමතරව කුලී අන්තවාදීන්. ඔබ කියන ආකාරයටම අන්තවාදය පොදු සතුරෙක්. ඊට ඉහලින් ලාංකිකයින්ට තවත් සතුරෝ ඉන්නවා. ප්‍රධානම හතුරා තමන්මයි.
රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-56265866365825457602013-02-27T21:05:58.827-08:002013-02-27T21:05:58.827-08:00ලස්සනට ලියල තියෙනවා.කරකවල අත්හැරිය වගේ දැනුනා අන්ත...ලස්සනට ලියල තියෙනවා.කරකවල අත්හැරිය වගේ දැනුනා අන්තිමට.
Anonymoushttps://www.blogger.com/profile/15179616326937367391noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-35743146077203183272013-02-27T20:57:55.178-08:002013-02-27T20:57:55.178-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/15179616326937367391noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-35520938987543956632013-02-27T19:28:25.151-08:002013-02-27T19:28:25.151-08:00මේ කතාව නම් සෑහෙන ඇත්ත. නමුත් මෙතැන තියන ප්‍රශ්නෙ ...මේ කතාව නම් සෑහෙන ඇත්ත. නමුත් මෙතැන තියන ප්‍රශ්නෙ ලොකු අයියා අයියගේ නෑයෝ එක්ක ඇතිකරගෙන තිබෙන ප්‍රශ්න නිසා මේ බෙදීම එහෙමත් නැත්නම් එකඟතාවයෙන් සුහදව විසීම එයාල එයාලටත් අමාරු එකේ, පොඩි මල්ලිල සහ සහෝදරයෝ ගැන කොහොම ද කියලා හිතාගන්නකො. අනික අනික් මල්ලිලත් අයියගේ පවුලේ ප්‍රශ්න දන්න නිසා ඒවායෙන් ප්‍රයෝජන ගන්නමනේ බලන්නෙ. දැන් මේ හැමෝම එකට එකතු වෙලා, පන්ඩුකාභය වගේ තීරණේකට යන්න ඕනෙ. එහෙම නේද? Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com