tag:blogger.com,1999:blog-4128211746055801783.post2698381316367540930..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : මොන රෙද්දක්ද මේ........ ?Anonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4128211746055801783.post-54699148470383003822013-04-28T08:37:18.350-07:002013-04-28T08:37:18.350-07:00වැදගත්. ලස්සනයි. සරලයි.
එක දෙයක් එක්ක එකඟ වෙන්න ...වැදගත්. ලස්සනයි. සරලයි.

එක දෙයක් එක්ක එකඟ වෙන්න බැහැ. සරම දකුණු ඉන්දීය නෙමේ ඉන්දුනීසියානු ඇඳුමක් කියලයි මම නම් දන්නේ.

ප/ලි:මාතලන් ගේ සින්ඩියට පිං සිද්ද වෙන්න වෙනමම රසයක් තියෙන යුනික් බ්ලොග් එකක් කියෙව්වා.. සතුටුයි. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-37135651033086975522013-04-28T08:34:31.607-07:002013-04-28T08:34:31.607-07:00උඩුකය වැහෙන්න ඇඳීම නම් මහනුවරිනුත් පස්සේ නේද ආවේ? ...උඩුකය වැහෙන්න ඇඳීම නම් මහනුවරිනුත් පස්සේ නේද ආවේ? Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-60732274113620111192013-04-18T02:22:58.133-07:002013-04-18T02:22:58.133-07:00එහෙමම කියන්න එපා.උඩුකය වැසීම තහනම් වෙලා තිබුනේ අඩු...එහෙමම කියන්න එපා.උඩුකය වැසීම තහනම් වෙලා තිබුනේ අඩු කුල වසයෙහ් වර්ග කරපු අයට විතරයි. තව එකක් හුඟක් දෙනා සිගිරි ලඳුන් උඩුකය නිරුවතින් සිටින බව කිව්වත් හොදින් බැලුවොත් (දෙඅතේ වැලමිටට උඩින් හැට්ට අතේ දාරය පෙනෙනවා. ප්රශ්නය පපු ප්‍රදේශය පෙනෙන එක ගැන නේ. පුරාන ශ්ත්රින් ශරීරය පෙනෙන ඇඳුම් තමයි ඇඳ තිබෙන්නේ. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-79956065139032925752013-04-09T22:51:10.688-07:002013-04-09T22:51:10.688-07:00කරු,
දිවුල්ගනේගේ ගීතය මියුරුගී එකතුවේ තියෙනවා.
htt...කරු,
දිවුල්ගනේගේ ගීතය මියුරුගී එකතුවේ තියෙනවා.
http://www.infolanka.com/miyuru_gee/art/karunarathna.htmlLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-40412632672540049932013-04-02T00:30:06.219-07:002013-04-02T00:30:06.219-07:00හප්පේ මාතලන් අයියගේ පිහිටෙන් තමයි මේ පැත්තේ ආවේ. ක...හප්පේ මාතලන් අයියගේ පිහිටෙන් තමයි මේ පැත්තේ ආවේ. කොහොම වෙතත් වැදගත් ලස්සන ලිපියක්
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-42485352599617966412013-04-01T10:33:17.348-07:002013-04-01T10:33:17.348-07:00අපූරු ලිපියක්... යුනික් ස්ටයිල් එකක් ...අපූරු ලිපියක්... යුනික් ස්ටයිල් එකක් ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-86620109774710346842013-03-30T04:33:37.509-07:002013-03-30T04:33:37.509-07:00නලීන්, මමත් සුදු ඇඳුමක් තමයි ඇන්දේ.....නලීන්, මමත් සුදු ඇඳුමක් තමයි ඇන්දේ.....Anonymoushttps://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-1733496619712375002013-03-30T04:33:17.012-07:002013-03-30T04:33:17.012-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-85602491058292766552013-03-29T20:15:24.552-07:002013-03-29T20:15:24.552-07:00උඩට මුකුත් ඇඳලා නෑ. තිබුනත් අඳින්න තහනම්, බොහෝම මෑ...උඩට මුකුත් ඇඳලා නෑ. තිබුනත් අඳින්න තහනම්, බොහෝම මෑත කාළයේ තමයි කාන්තව උඩට අඳින්න පටන් අරගෙන තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-28275261534457677882013-03-29T11:36:10.213-07:002013-03-29T11:36:10.213-07:00අපි ඝර්ම කලාපීය රටක්. එනිසා උඩු කය නිරුවත්ව සහ දෙක...අපි ඝර්ම කලාපීය රටක්. එනිසා උඩු කය නිරුවත්ව සහ දෙකට නවන ලද සරමක්(දනිස්සෙන් උඩට ඇති) පහලට අඳින්න ඇති කියල හිතෙනවා. ගැහැණු ත්‍රී ක්වාටර් චීත්යක යටට ඇඳලා, උඩට තනපට වන් හැට්ටයක්(අර චිට්‍රපට වල තිබෙන) අඳින්න ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-90125021439159283952013-03-29T10:04:29.178-07:002013-03-29T10:04:29.178-07:00ආදි කාලයේදී කිසිම ජාතියක් "අපේ ජාතික ඇඳුම මෙස...ආදි කාලයේදී කිසිම ජාතියක් "අපේ ජාතික ඇඳුම මෙසේ විය යුතුයි" කියල සම්මත කරගෙන ඇඳුම් ඇන්දෙ නෑනේ. ඇඳුම් සපයාගැනීමේ පහසුව, අදාළ රෙදි පෙරෙදි වල සුලබතාව, ඇඳුම මසාගැනීමේ හැකියාව, තමන්ගේ නියැලෙන කාර්යයේ පහසුව, හදිසියකදී ශාරීරික කෘත්‍යයන්වල යෙදීමේ පහසුව ආදිය සළකලා තමයි කොයි මනුස්සයත් ඇඳුම තෝරගන්න ඇත්තෙ ඒ කාලෙදි. යුරෝපයේ මිනිස්සු කොළ අතු අඳින කාලෙත් පෙරදිග මිනිස්සු ඇඳුම් භාවිතා කරල තියන බව පෙනිල තියෙනවනෙ.
සිංහලයටත් ඒකීය වූ ජාතික ඇඳුමක් නෑ තමයි. ඇත්ත. මේක ජාති ද්‍රෝහී ප්‍රකාශයක් නෙවෙයි. ඔබ සීයට සීයක් නිවැරදියි. එහෙම ඇඳුමකින් අනන්‍යතාවක් ඇති කරගන්න සිංහලයට අවශ්‍යතාවක් තිබුනෙ නෑනෙ ඇත්තටම.
අනිත් එක, මට තේරෙන හැටියට ආදි සිංහලයා ජාතිය ගැන හෝ ජාතික අනන්‍යතාවක් ගැන හොයපු බලපු කෙනෙක් නෙවෙයි. ඕනැ මනුස්සයකුට මනුස්සයෙක් හැටියටයි සළකලා තියෙන්නෙ. ගජබා රජ්ජුරුවො සොළි දොළොස් දාහක් ලංකාවට පැහැරගෙන ආවය කියන්නෙ. ගෙනල්ල හිර කරල තිබ්බද? උනුත් මෙහේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඇති.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-47365849890469451372013-03-29T09:37:32.818-07:002013-03-29T09:37:32.818-07:00දේශපාලනය ගෑ වුනත් ඇති.ඉවරයි ඔකොකෝම. නලින් අයියා කි...දේශපාලනය ගෑ වුනත් ඇති.ඉවරයි ඔකොකෝම. නලින් අයියා කියන්න වගේ කථා කළ යුතු තැනක් පිළිබඳව කථා කර ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-15059673050066411142013-03-29T09:34:22.820-07:002013-03-29T09:34:22.820-07:00මේර ජුටහේ ජපානී
යෙහ් පත්ලූන් ඉන්ග්ලිස්තානී
සර්පේ...මේර ජුටහේ ජපානී
යෙහ් පත්ලූන් ඉන්ග්ලිස්තානී
සර්පේ ලාල් තෝපී රූසී
පිර බී දිල් හයි හින්දුස්තානී

ලස්සන සිංදුවක්.... මෙන්න අසන කෙනෙකුට පාත් එක.
http://www.youtube.com/watch?v=5wjGc1zGWBc

පරණවිතාන අයියේ,
මේ දේත් සඳහන් විය යුතුයි. අප ඇඳුම් අඳනුයේ සහ එය අවශ්‍ය කාටද....? ඇඳුම් අවශ්‍යතාවය ඇත්තේ සමාජයටයි. ඇඳුම සමාජ-සංස්කෘතික අවශ්‍යතා මත ගොඩනැගන අතර, එයින් සීමාවල් පැනවේ. සීමාව ඉක්මවා යෑමේදී එය තවත් කෙනෙකුට නුහුරු නුපුරුදු බැවින් එහි දෝශ බොහෝ දකිනු ලබයි. නමුත්, එසේ කියා එය සරලව සිතිය යුතු දෙයක් ද නොවේ.

දේශපාලුවා සුදු රෙදි අඳිනවා වාගේම දේශපාලනයෙන් පසුගිය දිනවල සුදු රෙදි (පාසල් ළමුන්ගේ නිළ ඇඳුම්) හොරුද සිටියා. දේශපාලකයින් බොහෝ දෙනෙකුට සුදු කරපටි කාරයින් කීවාට කිසිම වරදක් නෑ. මා දැක ඇති පරිදි සුදු ඇඳුම ඇඳ ජනතාව ඉදිරියට යෑමේ අඩුම ප්රවනතාවයක් ඇත්තේ එජාපයේ සහ ජවිපෙයි.

කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය. ඇත්තටම තවම නිළ ඇඳුම් අතින් ආදර්ශවත්. මා දැක තිබෙනවා එහි ළමුන් ළමා සාරිය ඇඳගෙන පාසැල් යනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-75848748963434698452013-03-29T08:36:17.269-07:002013-03-29T08:36:17.269-07:00කිසිවකු නොහිතන මානයකට ඔබ මේ ලිපියෙන් අපය රැගෙන ගිය...කිසිවකු නොහිතන මානයකට ඔබ මේ ලිපියෙන් අපය රැගෙන ගියා. මාරම කතිකාවකට මුලක්. ඒත් ඔබ දේශපාලනය කරද්දි (රත්නපුරය) සුදු නොඇන්නේ මන්ද යන්න ගැන අදහසක් එන්නේ දැනුයි. ඒත් යාන්තමට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-35972144985516430202013-03-29T08:10:51.908-07:002013-03-29T08:10:51.908-07:00අපෙ කන්තෝරුවෙ මුස්ලිම් ඩයල් එකක් ඉන්නවා..දවසක් උත්...අපෙ කන්තෝරුවෙ මුස්ලිම් ඩයල් එකක් ඉන්නවා..දවසක් උත්සව වැඩකට ආවා නැටුං කන්ඩායමක්..එයාල කාමරේකට ගිහින් ඇදුම් මාරුකරලා ඉවන්ට් එකෙන් පස්සෙ ආයිත් සපත්තු හෙම දාගෙන වාහනේක නැගල ගියාලු...
අපේ මුස්ලිම් ඩයල් එකට මාර පස්නෙ ඇයි එයාල ආයිත් ඇදුම මාරුකරගන්නෙ කියලා...
පොර ඒක අපෙන් ඇහුවා..
අපිට බඩ අල්ලගෙන හිනා..කෝමද වෙස් ඇදුම ්කට්ටලයත් එක්ක පොරක් බස් එකක වගේ යන්න ගත්තොත්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-41410301903359630812013-03-29T05:21:15.034-07:002013-03-29T05:21:15.034-07:00මේක නම් බොහෝම රසවත්, බ්ලොග් වල වෙනම සංස්කෘතියක් ති...මේක නම් බොහෝම රසවත්, බ්ලොග් වල වෙනම සංස්කෘතියක් තියෙනවා. මම හිතන්නේ පරණෙට ඒක තේරිලා තියෙනවා. අපිට ජාතික ඇඳුමක් නෙමෙයි අපෙයි කියලා කියන්න තියෙන්නේ කොහොඹා කංකාරිය විතරයි. ඒකත් අද හිඟන්නා ඉස්සරහත් රඟ දක්වනවා. ඒක උනත් ළෝකයේ ඇති අනෙක් නැටුම් එක්ක ගත්තහම බොහෝම සරළ නැටුමක්. අපි බොහෝම සරළ ජාතියක්. දේ ආ සිටින් ඔන් නතින්ග් කිව්වේ නිකන් නෙමෙයිනේ. කවදත් අනුන්ගෙන් යැපුන ජාතියක්. එදත් එහෙමයි අදත් එහෙමයි. දේශපාළකයෝ සුදු අඳින්නේ නම්, එයාලගේ මුළු ශරීරයම කක්කි ගොඩක් නිසා, ඒක වහගන්න. මම රනිල්ට කැමති, මෑන් පාජා සූට් එක ගහන්නෙ නැති නිසා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com