tag:blogger.com,1999:blog-4128211746055801783.post2275077725737418769..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : පුරවැසි ව්‍යවස්ථා සම්පාදන අවකාශයක් ගොඩ නගමුAnonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4128211746055801783.post-19537783739364486762016-01-26T13:53:14.587-08:002016-01-26T13:53:14.587-08:00http://nelumyaya.com/?cat=19http://nelumyaya.com/?cat=19Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-15772690497923688952016-01-25T05:16:06.104-08:002016-01-25T05:16:06.104-08:00"අජීරණ" නරකද?"අජීරණ" නරකද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-81778137408266805492016-01-18T03:40:04.508-08:002016-01-18T03:40:04.508-08:00සතර දිගන්තය ගැන දැනගත්තෙ අජිත්ගේ ලිපියක් කියවන්න ග...සතර දිගන්තය ගැන දැනගත්තෙ අජිත්ගේ ලිපියක් කියවන්න ගිහින් මෙපමණ දවසක් මග හැරී තිබීම ලොකු පසුතැවිල්ලකට හේතුවක් වුනා. MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-84637573248767156172016-01-08T03:02:30.430-08:002016-01-08T03:02:30.430-08:00මම හිතන්නේ සතර දිගන්තයෙන් මේ පටන් ගත සංවාදය හොඳයි ...මම හිතන්නේ සතර දිගන්තයෙන් මේ පටන් ගත සංවාදය හොඳයි කියල. අපි ජනතාව අතරට ගිහින් පැහැදිලි කරල දෙන්න ඕනේ ඇයි ව්‍යවස්ත්ව වෙනස් කිරීමට අවශ්‍ය. අලුතින් ඇතිවන අංගයන්ගෙන් ඇතිවන බලපෑම කුමක්ද කියල. නැත්නම් හැම පාරම වගේ කෑ ගහන ජාතිවාදීන් සුළුතරයකට යටත් වෙලා ඉන්න වෙනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-85310110465306318162016-01-08T02:54:56.227-08:002016-01-08T02:54:56.227-08:00වසර දහයක් යනු කෙටි කාලයක් නොවේ , නමුත් ඉතා දිගු ක...වසර දහයක් යනු කෙටි කාලයක් නොවේ , නමුත් ඉතා දිගු කාලයක්ද නොවේ , එහෙත් ලංකාවේ සති ජන මනස ක්‍රියා කරන් ආකාරය අනුව වසර දහයක් කල්පයක් පමණ වේයයි සිතිය . ඒ අනුව වසර දහයක් පුරාවට කාවැද්දු භීතිකාව නව ව්‍යවස්ථාව යන වචනය දුටු පමණින් පන ලැබීම අරුමයක් නොවේ . මේ තිබෙන්නේ ඉහගෙන කෑ වල බාගෙනවත් කෑමට නොහැකි වීම නිසා ඇතිවුණු වෛරය හැර අන් යමක් නොවේ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-62632319431919632652016-01-05T20:38:04.056-08:002016-01-05T20:38:04.056-08:00'ගුණවර්ධන' කියන නම වෙනස් කරන්න කාලේ ඇවිත්....'ගුණවර්ධන' කියන නම වෙනස් කරන්න කාලේ ඇවිත්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-81429832867733734832016-01-05T03:58:51.564-08:002016-01-05T03:58:51.564-08:001. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා ඉදිර...1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා ඉදිරියේදි කටයුතු කරන බව ආණ්ඩු පක්ෂය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම ඉදිරියේදි නව ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථාව මගින් රට බෙදි වෙන්වෙන බව විපක්ෂ සන්ධානය විසින් දැන් සිටම ප්‍රකාශ කර ඇත. ජවිපෙද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැනම සිටම තමන්ගේ විරෝධතාවයේ කොටස වෙන්කරවා ගෙන ඇත. අනෙකුත් පක්ෂද ඉදිරියේදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත්කල පසුව යම් යම් කරුණු වලට විරුද්ධ වෙනු ඇත.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සිදුකරනුයේ රටේ මුලික නිතීය සකස් කිරීමය. මුලික නීතීය ඉතාම හොදින් සකස්කල පමණින් සමාජය යහපත් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයට තිබුනද සාමාන්‍ය ජනතාව ක්‍රියාකරන ආකාරය අනුව ඒවා බලාත්මක වන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ සෑබෑ වෙනසක් සිදුවන බව පවසමින් හෝ එයින් හානියක් වන බව පවසමින් තමන්ගේ බලය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාව ඇත්තේ රටේ ජනතාව තමන්ගේ කැමැත්තෙන් තොරාගනු ලබන මහජන නියෝජිතයින්ට සහ දේශපාලන පක්ෂ වලටය. එමෙන්ම රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, සාධාරණත්වය පවත්වා ගෙන යාමට බලපෑම් කරන්නේ තමන්ය යන මතයේ සිටින සිවිල් බුද්ධිමතුන්ටද මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් වැනි කතාකල හැකි මාතෘකාවන් අවශ්‍යයය.

3. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම තරමේ වන දේවල් නොවේය. මම සිතන පරිදි සාමාන්‍ය ජනතාවට වඩාත් ඵලදායි වන්නේ තමන්ගේ සහ තම සහෘදයන්ගේ සුරක්ෂිතභාවය පිලිබදව සමාජය විසින් ගනු ලබන තිරණයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එවැනි යම් සුරක්ෂිත භාවයක් ලැබේයැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එහි මුලික අර්ථයම වනුයේ පවතින පාලන ක්‍රමය ශක්තිමත්ව පවත්වාගෙන යාමය. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහස් ගැනීම සදහා අවස්ථාවක් ලබා දුන්නද අයවැය මෙන්ම (එයද ජනතාවගේ අදහස් ලබා ගැනිමෙන් පසු සකස්කරන ලද්දකි) ජනතාවට වැඩකට නැති එකක් ඉදිරිපත්වනු ඇත. පවත්ව ව්‍යවස්ථාව වැඩකට ඇති එකක් බව මෙයින් නොකියමි.

4. මම සිතන පරිදි අප ජනතාව සමග සංවාද කල යුත්තේ අප විසින් පවත්වාගෙන යනු ලබන සාමාජය සාමාන්‍ය මිනිසුන්ගේ සමාජ සුරක්ෂිතතාවය ඉහල නැංවෙන පරිදි වෙනස් කරවා ගැනීම සම්බන්ධවය.

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-90541401963816469922016-01-05T02:35:58.813-08:002016-01-05T02:35:58.813-08:00නව ව්‍යවස්ථාවක් තැනීමේ දී පළමුව රටේ ජනතාවගෙන් අදහස...නව ව්‍යවස්ථාවක් තැනීමේ දී පළමුව රටේ ජනතාවගෙන් අදහස් යෝජනා ලබා ගැනීමට තීරණය කිරීම පිළිබඳ රජයට ස්තුතිවන්ත වෙමි. මට මේ සඳහා සහභාගිවීමට දැඩි අවශ්‍යතාවක් තිබේ. ඒ ආයුර්වේදය හා අධ්‍යාපනය පිළිබඳ ව්‍යවස්ථාවේ තිබිය යුතු ප්‍රමුඛත්වය ලබා ගැනීමේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ය. ඒ සඳහා සහභාගී විය යුත්තේ කෙසේ ද? ඔබගේ උපදෙස් පතමි.
දිනේෂ් වැනි කුණු කානුවේ ලගින්නන් ගැන සතරදිගන්තය වෙහෙසිය යුතු නොවේ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-8037129776237711722016-01-05T01:58:08.568-08:002016-01-05T01:58:08.568-08:00ඒක ගොඩ නගන්න කලින්, මේ දිනේෂ් වගේ කාළකන්නින්ට එරෙහ...ඒක ගොඩ නගන්න කලින්, මේ දිනේෂ් වගේ කාළකන්නින්ට එරෙහිව නීතිමය පියවරක්වත් ගන්න බැරිද...? මාධ්‍ය නිදහස තියෙනවා කියලා, නැවත නැති දේ මවලා රට ගින් තියන්න හදන මාධ්‍ය සාකඡ්චා ප්‍රචාරය වීමවත් වලක්වන්න බැරිද..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com